Aitmatov, Chingiz

ගුරු ගීතය - Colombo : Susara Publications , 2019 . - 112 p. : 22cm

හැම ගුරුවරයෙක්ම කොහොම වුණත් ගුරුවරයන්ගෙන් සැලකිය යුතු පිරිසක්, ගුරු ගීතයේ දුයිෂෙන් මෙන් වුවහොත් ඒ රටේ අනාගත ඉරණම කෙසේ වනු ඇත්දැයි සිතා ගැනීමට පවා අපහසුය.
එය, එක අතකින් බලන විට ප්‍රේමයේ පූජනීයත්වයට දිය හැකි හොඳම උදාහරණයක් සේද අපට දැකිය හැකිය. දුයිෂෙන් දෙස බලන ඕනෑම කෙනෙකු නගන ප්‍රශ්නය වනු ඇත්තේ ප්‍රේමය පූජනීය නොවිය හැක්කේ කවර නම් තතු යටතේද යන්නය.
ලොව, ගුරුවරුනට ලබාගත හැකි පරමාදර්ශය ගුරු ගීතයය. ප්‍රේමය යනු කුමක්දැයි වටහා ගැනීමට වුවමනා නම් ඒ සඳහා ඇති හොඳම පරමාදර්ශයක් වන්නේද ගුරු ගීතයමය.

L18

9789550065657

Sinhala Translation

891.73 / ROD